රටපුරා පැවති පෙට්‍රල් අර්බුදය පිළිබඳව සමාජයේ ඇතිවුනේ දැඩි කතාබහක්. මේ හේතුවෙන් බොහෝ සේවාවන් රැසක්ද අඩපණ වුණා. ඒ පිළිබඳව සමාජජාලා ඔස්සේ පෝස්ට් රැසක්ද ශෙයාර් වුණු අතර ඇතැමුන් අපූරු නිර්මාණ තුළින් තෙල් අර්බුදය පිළිබඳව පණිවුඩ කරළියට ගෙන ආවා.
මේ අතරවාරයේදී මුහුණු පොතට එක්වුන විරිඳුවක වීඩියෝ පටයක් බොහෝ දෙනාගේ කතාබහට ලක්වෙමින් පවතිනවා.
“ පෝලිම් දන්නැති BMW ආපු සැනින් තෙල් පුරවනවා
‘‘සැප නැති දුප්පත් පුංචි අපිට අද ඩීසල් බට්ටත් හිනහෙනවා.‘‘
එම වීඩියෝව පහතින්
from Gossip Lanka News & Video http://ift.tt/2AwX59A
via internet
0 Comments