ලංකාවේ අපි හැමෝම ආදරය කරන මුළු ලොවක් හඳුනන ක්‍රිකට් ක්‍රීඩකයින් දේපලක් තමයි මහේල ජයවර්ධන සහ කුමාර සංගක්කාර කියන්නේ. දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයින් දේපලක් වගේම හොඳ යාලුවෝ දෙන්නෙක් වෙන මේ දෙන්නා අලුත් වැඩකට අතගහල කියලා අපිට දැනගන්නට ලැබුණා.
ඒ තමයි මේ දෙන්න එකතුවෙලා සුපිරි කැකුළු අවන්හලක් පටන්ගෙන තියනවා. මිනිස්ට්‍රි ඔෆ් ක්‍රැබ්ස් කියලා තමයි මේ අවන්හලට දාලා තියෙන්නේ. මෙන්න එහි ඡායරූප සහ වැඩි විස්තර සහිත වීඩියෝව
from Gossip Lanka News & Video http://ift.tt/2ztklF9
via internet
0 Comments