රුපියල් මිලියන 529ක් වැය කර නාවලපිටිය හයින්ෆෝට් හි ඉදි කෙරෙන නව උසස් තාක්ෂණික ආයතනයේ ඉදිකිරීම් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26) ආරම්භ විය. එහිදි අග්‍රාමාත්‍යවරයා ඇතුළු මැති ඇමතිවරුන් මුල් ගල තැබු අවස්ථාව. මේ අවස්ථාවට මහා මාර්ග සහ උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන ආනන්ද අලුත්ගමගේ, වඩිවේල් සුරේෂ්, උසස් තාක්ෂණික ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් හිලරි ද සිල්වා මහත්වරු ද සහභාගි වුහ.
ඡායාරූපය- හිරන්ත ගුණතිලක

0 Comments