වසරකට තරුණියක් විශාල ප්‍රමාණයක් ලෝකය පුරාම පිරිමින් අතින් දුෂනයට ලක්වන අතර ඒ අතරින් බොහෝ සිද්ධීන් ලැජ්ජාව නිසා හෝ බිය නිසා තරුණියන් යටපත් කරගෙන සිටී. කෙසේ වෙතත් ලැජ්ජාව නිසා සගවාගෙන නොසිට දුෂකයන් නීතිය ඉදිරියට ගෙන යන තරුණියන් පිලිබදවද ඉදහිට අසන්නට ලැබේ. මේ එවැනි පුවතක්
දූෂණයට ලක්වුනු තරුණියක් ඉදිරිපත් කල සුක්ෂම සාක්ෂිකයක් නිසා දුෂකයා වැරදිකරු වූ පුවතක් වාර්තා වනවා. 24 හැවිරිදි රීස් රොසර් නමැති පුද්ගලයා අතින් දුෂනයට ලක්ව තිබුනේ 19 හැවිරිදි තරුණියක්.
බටහිර එංගලන්තයේ මයිඩාවෙල් ප්‍රදේශයේ පිහිටි මහල් නිවාස සංකිර්ණයක් තුලදී මෙම සිදුවීම සිදුව ඇති අතර එහිදී තරුණයා විසින් තරුණිය දූෂණය කරන අවස්ථාවේදී ඇය එම අවසථාව ජංගම දුරකථනයෙන් පටිගත වීමට සලස්වා ඇති බව සදහන්.
සිද්ධිය සම්බන්ධව අත්අඩංගුවට පත් පුද්ගලයා දුෂන චෝදනාව ප්‍රත්ක්ෂේප කර ඇති අතර මොහු එම චෝදනාවෙන් ගැලවීමට දැඩිව උත්සහා දරා ඇති බවත් සඳහන්.
අදාල දුෂන නඩුව පසුගිය 22 දක්වා පැවති අතර ඒහිදී තරුණිය දුෂනය උනු අවස්ථාවේදී තමන් පටිගත කළ හඬපටය අධිකරණයට ඉදිරිපත් කර අැත.
මෙම සිදුවීම පොලිසියට නොපවසන ලෙස අදාල තරුණයා තරුණිය වෙත බලපෑම් කරන අයුරු එම හඬපවල පටිගත වී ඇති අතර එම සාක්ෂි අනුව සැකකරු අධිකරනයදී වැරදිකරු වී තිබෙනවා.
2015 වසරේ සැප්තැම්බර් මාසයේ දුෂනය සිදුව අැති අතර සැකකාර තරුණයාට වසර 07කුත් මාස 08ක සිරදඬුවමක් අධිකරණය මඟින් නියම කර තිබුනි.
තරුණ බොක්සිං ක්‍රීඩකයෙකු වන අපරාධකරු මීට පෙරද දුෂන චෝදනා එල්ලවී ඇති පුද්ගලයකු වන අතර තරුණියගේ සුක්ෂම සාක්ෂිය නිසා මෙවර දඩුවම් ලැබී තිබුනි.
from Gossip Lanka News & Video http://ift.tt/2zEYPAR
via internet

0 Comments