Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ATM කාඩ් දත්ත හොරකම් කරළා ගහන ගේමක් – මහා පරිමාණ බැංකු හොරු අනුන්ගේ සල්ලි තමන්ගේ වගේ ගන්න හැටි

බැංකු ATM කාඩ්පත් වල දත්ත සොරකම් කර ඒ මගින් අනවසර ගණුදෙනු සිදුකළ ජාවාරම්කරුවන් දෙදෙනෙකු පිළිබදව වාර්තා වෙනවා. මහජන බැංකු මුලස්ථානයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කරන ලද පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරුවන්ගේ ඡායාරූප ප්‍රසිද්ධ කර තිබෙනා අතර ඒ අනුව සැකකරුවන් හදුනා ගැනීමට පොලිසිය මහජන සහය පතන බව නිවේදනය කර තිබෙනවා.

photo_Ink_LI

සැකකරුවන් දෙදෙනා ATM කාඩ්පත් වලින් වංචා සිදු කරනු රත්නපුර , කුරුවිට සහ අකුරණ මහජන බැංකුශාඛාවල සි සි ටි වී කැමරා පද්ධති වල සටහන් වී තිබෙන බව සදහන්,

මෙම සැකකරුවන් පිළිබදව යම් තොරතුරක් වෙතොත් දුරකථන අංක – 011-2326670 , 011-2320141 , 011-2320145 වෙත දන්වන ලෙසද පොලීසිය මහජනතාවෙන් ඉල්ලා සිටිනවා.

ATM-Robbery



from Gossip Lanka News & Video http://ift.tt/2BcG0kT
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();