පුනර්ජීව හදවත් සැත්කම් අරමුදලට හා ජනසරණ සරසවි අචාර්ය සෝමා එදිරිසිංහ ශිෂ්‍යත්ව අරමුදලට ආධාර පිණිස 2017.10.20 වන දින සවස 6.30ට විහාරමහාදේවි එළිමහන් රංගපිටයේදී පවත්වනු ලබන ”Love For Life” සංගීත ප්‍රසංගයට, හදවත් රෝගීන් සුවපත්කිරීමේ වැඩපිළිවෙලට එකතු වීමට කැමති සියලුම දෙනාටම කෙරෙන ආරාධනයයි.
දිවයිනේ ජනප්‍රියතම සංගීත කණ්ඩායමක් වන Flashback සංගීත කණ්ඩායම සමඟ දිවයිනේ ජනප්‍රිය ගායක ගායිකාවන් රැසක් සහභාගී වන මෙම ප්‍රසංගයට ඔබත් එන්න කැමතිනම් අදම ඔබේ ප්‍රවේශ පත්‍රය මිලදී ගන්න.
අමතන්න 0770745277 , 0768423071
දුක හදුනන හදවතක් තියෙන ඔබත්,එන්න හයියක් වෙන්න අපේම මිනිස්සුන්ට
The post ”Love For Life” හදවත් සුවපත් කරන්නට කලාකරුවෝ ස්වර්ණවාහිනිය හා එකතුවෙති appeared first on Gossip King.

0 Comments