පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම්ටත් කොරෝනා
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතාට ද කොරෝනා වෛරසය වැළඳී තිබේ.
සිය ට්විටර් ගිණුමෙහි සටහනක් තබමින් ඒ මහතා ප්‍රකාශ කර ඇත්තේ තමන්ට කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇතැයි අද දිනයේ තහවුරු වූ බවත් තමන් නිරෝධායනයට යොමුවන බවත්ය.
එසේම පසුගිය දින 10 තුළ තමන් සමග සබඳතා පැවැත්වූ අයගෙන් ඒ මහතා ඉල්ලා සිටින්නේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරනා ලෙසයි.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments