කොවිඩ් ආසාදිතයෙකු ලෙස හික්කඩුව සුපර් කොරල් හෝටලයේ ප්‍රතිකාර ලබමින් සිටින රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකරගේ පෞද්ගලික ලේකම්වරයාටද වෛරසය ආසාදනය වී ඇතැයි මේ වනවිට තහවුරු වී තිබේ.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහන් කරන්නේ මොහු නිරෝධායනය සඳහා යොමු කර සිටින අමාත්‍යවරයාගේ පළමු පෙළ ආශ්‍රිතයින් 118 දෙනාගෙන් එක් අයෙකු බවයි.
The post දයාසිරිගේ ලේකම්ටත් කොරෝනා. appeared first on Lanka News Column.
0 Comments