
රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනකු ස්වයං නිරෝධනයට නම් ලක් වී සිටියි.එසේ ස්වයං නිරෝධායනයට ලක්වී සිටින්නේ රාජ්‍ය ඇමති වරුන් වන තාරක බාලසූරිය හා ඩී.වී. චානක යන අයයි. ඔවුන් සඳහන් කර ඇත්තේ තමන් කොරෝනා ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් වූ බැවින් මෙසේ ස්වයංනිරෝධායනයේ යෙදෙන බවයි.
The post නිරෝධායනයට. appeared first on Lanka News Column.

0 Comments