මෙම 21 වැනිදායින් පසු මෙරටට පැමිණෙන සංචාරකයන් ‘සංචාරක බුබුළක්’ ලෙස ක්‍රියාත්මක වන බව සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
සංචාරකයන්ට මෙහි පැමිණීමට පැය 72කට පෙර ඔවුන් පී.සී.ආර්. පරීක්‍ෂාවකට ලක්විය යුතු බවත් පැමිණීමට ඉඩ ලැබෙන්නේ එමඟින් කොවිඩ් ආසාදිත නොවන බවට තහවුරු වන අය පමණකැයිද ඇමැතිවරයා කීය. ලබන බ්‍රහස්පතින්දා (21දා) සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සංචාරකයන්ට රට විවෘත කිරීමට සියල්ල සූදානම් කර ඇති බවද ඇමැතිවරයා කීය.
from උණුසුම් පුවත් – Colombo Tribune https://ift.tt/38WrJML
tribune

0 Comments