Ticker

6/recent/ticker-posts

Header Ads Widget

තවත් කොවිඩ් මරණ 03ක්

තවත් කොවිඩ් මරණ 03ක් පිළිබඳ තොරතුරු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළ බව රජයේ  ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි.
 
එම මරණ තුනත් සමඟින් සමස්ත කොවිඩ් 19 මරණ ගණන 273ක් ලෙස ඉහළ ගොස් තිබෙන බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි. 
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();