Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රට වහන්න තීරණයක් නැහැ - යුද හමුදාපතිගෙන් පැහැදිලි කිරීමක්

 
එළඹෙන උත්සව සමයේදී ඇදිරි නිතිය පැනවීමට බලාපොරොත්තුවක් නොමැති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
 
නමුත් ඉදිරි දින කිහිපයේදී අනපේක්ෂිත ලෙස රෝගීන් වැඩිවීමක් සිදු වුවහොත් එලෙස රට වසා දැමීමට කිසිඳු පැකිලීමකින් තොරව පියවර ගන්නා බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();