Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කොවිඩ් ආසාදිත මව්වරුන්ට දාව උපදින දරුවන් තුළ වෛරසයට එරෙහි ප්‍රතිදේහ

කොවිඩ් 19 වෛරසය ආසාදිත මව්වරුන්ට උපදින ළමයින් තුල එම වෛරසයට එරෙහි ප්‍රතිදේහ පවතින බව සිංගප්පූරුවේ සිදුකළ පර්යේෂණයකින් හෙළි වී තිඛේ. ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර තිබුණේ කොවිඩ් ආසාදිත මව්වරුන්ට වෛරසය අහිතකර ලෙස බලපෑ හැකි බවයි.
 
කෙසේ නමුත්, මව්වරුන්ගෙන් උපදින ළමයින්ට වෛරසය හුවමාරු වන බවට සාක්ෂි ලැබී නැත.
 
සිංගප්පුරුවේ සිදුකළ පර්යේෂණයේදී අනාවරණ වී ඇත්තේ කොවිඩ් ආසාදිත ගර්භනි මව්වරුන් බිහිකල ළමයින් තුල එම වෛරසයට එරෙහි ප්‍රතිදේහ වර්ධනය වී පැවති බවයි. කෙසේ නමුත්, ඔවුන්ගේ තත්ත්වය තවදුරටත් අධ්‍යයනය කළ යුතු බව වෛද්‍යවරුන් සඳහන් කර ඇත.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();