Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මෙරටින් තවත් කොවිඩ් මරණ 03ක් වාර්තා වේ

 
මෙරටින් තවත් කොවිඩ් මරණ 03ක් වාර්තා වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනය කරයි
 
මෙම මරණ 03 සමඟ මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 157 ක් දක්වා ඉහළ ගොස් ඇත
 
මෙසේ මිය ගොස් ඇත්තේ කොළඹ 14 පදිංචි අවුරුදු 60 ක කාන්තාවක්,කොළඹ 15 පදිංචි අවුරුදු 85 ක පිරිමි පුද්ගලයෙක් හා කොළඹ 15 පදිංචි අවුරුදු 84 ක් වන පිරිමි පුද්ගලයෙකි
 
මෙම පුද්ගලයන් පිළිබඳ වැඩි විස්තර පහතින් දැක්වෙයි
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();