Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මැදපෙරදිග සිට ලාංකිකයන් පිරිසක් දිවයිනට

කොරෝනා තත්ත්වය නිසා ශ්‍රි ලංකාවට පැමිණීමට නොහැකිව මැදපෙරදිග රටවල් දෙකක රැඳී  සිටි පුද්ගලයන් 88 දෙනෙකු මෙරට රජයේ විශේෂ අවසරය මත අද අලුයම කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ මෙරටට පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නීළධාරීවරයා ප්‍රකාශ කරයි
මේ අනුව අද අළුයම 12.40 ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට 29 දෙනෙකු මෙරටට පැමිණ ඇත
එසේම අද අළුයම 1.45 ට කටාර් රාජ්‍යයේ සිට 37 දෙනෙකු ද කටාර් රාජ්‍යයේ සිට තවත් 22 දෙනෙකු ද මෙරටට පැමිණ ඇත
මෙම සියළු දෙනාම පී.සී .ආර් පරීක්ෂණ වලින් පසුව නිරෝධායනයට යොමු කර ඇති බව වාර්තා වෙයි
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();