කොව්ඩි ව්‍යාප්ත වූ මුල් කාලයේ මෙරට මාරක රිය අනතුරු වල අඩුවීමක් තිබුණ ද මේ වන විට නැවතත් රිය අනතුරු වල වැඩිවීමක් දක්නට ලැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරයි
ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ දිනකට පසු ගිය කාලයේ දිනකට පුද්ගලයන් 9 දෙනෙක් 10 දෙනෙක් මිය ගිය බවයි
වාහන පැදවීමේ දී මහා මාර්ගයේ ගමන් කීරිමේ දී සැලකිලිමත් වන ලෙස ද දන්වා සිටියි
එමෙන්ම මේ දින වල පවතින වර්ෂා තත්ත්වය හේතුවෙන් වාහන පැදවීමේ දී සැලකිලිමත් වන ලෙස ද දැනුවත් කෙරේ


0 Comments