Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඉන්දීය නළු සෞමිත්‍රා චැටර්ජි කොවිඩ් නිසා මිය යයි

සත්‍යජිත් රායිගේ නිර්මාණ තුළින් සිනමාවට පිවිසි ඉන්දීය ජනප්‍රිය රංගන ශිල්පියෙකු වූ සෞමිත්‍රා චැටර්ජි කොවිඩ් ආසාදිතව ඇති වඋ සංකූලතා හේතුවෙන් ජිවිතක්ෂයට පත් වී ඇත
මිය යන විට ඔහු 85 වන වියේ පසු විය
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය බලවත් ශෝකය ඔහු වෙනුවෙන් පළ කර ඇත
1959 සිට 1990 දක්වා කාලය තුළ ඔහු සත්‍යජිත් රායිගේ චිත්‍රපට 14 ක ප්‍රධාන චරිත රඟ පා ඇත
චිත්‍රපට 300 කට පමණ රඟන දායකත්වය දැක් වූ චැටර්ජි දක්ෂ කවියෙකු,නාට්‍ය රචකයෙකු මෙන්ම වේදිකා නළුවෙකු ද වෙයි
ඉන්දියාවේ ඉහළම සම්මානය වන ඩඩා සහේබ් ෆාල්කේ සම්මානයෙන් ද ඔහු පිදුම් ලබා ඇත
අපූගේ ලෝකය ,චාරුලතා,ආරණ්‍ය දීන් රාත්‍රී ,අභිජන් ,ඝරේ බයිරේ චැටර්ජිගේ විශිෂ්ට චිත්‍රපට වෙයි
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();