Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඉල් පුර පසළොස්වක පොහොය අදයි

ලෝක වාසී බෞද්ධයන් මහත් හරසරින් සමරන ඉල් පුර පසළොස්වක පොහොය දිනය අද දිනට යෙදී ඇත
 
මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ නියත විවරණ ලැබීම, ප්‍රථම ධර්ම දූත මෙහෙවර, ජටිල දමනය ඇතුළු වැදගත් සිදුවීම් රැසක් ඉල්පුර පසළොස්වක පොහොය දිනයේ සිදුව ඇති බව ශාසන ඉතිහාසයේ සඳහන් වෙයි
 
 කඨින මාසය අවසන් වීමෙන් පසු සිදුකරන කඨින චීවර පූජාව සිදුකළ හැකි අවසන් දිනය වන්නේ ද ඉල්පුර පසළොස්වක පොහොය දිනය වන අද දිනයි
පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් කඨින චීවර පූජා උත්සව ද සීමා සහිත තත්ත්වයන් යටතේ පවත්වා ගෙන යනු ලබයි

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();