Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කෙරෝනා දෙවැනි රැල්ලෙන් යුරෝපයට දැඩි බලපෑම්

යුරෝපයේ කොරෝනා මරණ සංඛ්‍යාව හාර ලක්‍ෂය ඉක්මවා ගොස් ඇත. වෛරසයේ දෙවැනි රැල්ලෙන් යුරෝපයට මේවන විට දැඩි බලපෑමක් එල්ලවී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කර තිබේ.
 
යුරෝපයේ වැඩිම බලපෑමට ලක්ව ඇත්තේ රුසියාවයි. එරටින් වාර්තාවී ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්‍ෂ 22 ඉක්මවයි. 
 
මේ අතර අමෙරිකාවෙන් ඉකුත් පැය 24තුළ නව ආසාදිතයින් දෙලක්‍ෂයකට අධික සංඛ්‍යාවක් හදුනාගෙන ඇත. එරටින් ආසාදිතයින් ලක්‍ෂය ඉක්මවූ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ අඛණ්ඩව 25වැනි දිනටය.
 
එසේම ඉන්දියාවේ මූල්‍ය අගනගරය වන මුම්බායි නුවර කොරෝනා වෛරස් ආසාදනය ඉතා විශාල ලෙස ඉහළ ගොස් ඇතැයි ද වාර්තාවේ. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();