සමගි ජන බලවේගයේ ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්රී හරීන් ප්රනාන්දු මහතා කොරෝනා පරීක්ෂාවක් සඳහා යොමු කර තිබේ.
ඔහු කොළඹ පෞද්ගලික රෝහලකදී මෙම පරීක්ෂණ සිදු කර ඇත.
රටේ පවතින තත්වය හේතුවෙන් මෙම පරීක්ෂණය සිදු කළ බව ඔහු තම ට්විටර් ගිණුම ඔස්සේ සඳහන් කර ඇත.
Test Test Test : It's better to get tested and get your self cleared to make sure you save others from the virus. Private testing now available at private hospitals pic.twitter.com/OTfbHAmM2N
— Harin Fernando (@fernandoharin) October 7, 2020
from රට තොට – Colombo Tribune https://ift.tt/3nrka5S
tribune
0 Comments