Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මේ වන විට ලංකාව තුළ PCR පරීක්ෂණ 308,989 ක් සිදු කරයි

අද උදෑසන වන විට ලංකාව තුලින් කොවිඩ් ආසාදිත පුද්ගලයින 207 ක් හදුනාගෙන ඇත.
එම පුද්ගලයන් 207 අතරින් දේශීයව හදුනාගත් මිනුවන්ගොඩ කොව්ඩ් පොකුරේ රෝගීන් (202 )ක් ද විදේශයින් මෙරටට පැමිණි රෝගීන් 05 ක් අන්තර්ගතය.
අද (08) උදෑසන වන විට මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 1034 ක් වෙයි.එමෙන්ම අද දිනයේ ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වලින්  නිරෝධායනය අවසන් කර 164 දෙනෙකු පිටව යෑමට ද නියමිතව ඇත.
කෙසේ වෙතත් මේ වන විට පුද්ගලයන් 49,577 ක් නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර නිවෙස් වල පිටව ගොස් ඇත
අද වන විට ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 80ක්  තුළ පුද්ගලයින් 8,029 ක් නිරෝධායනය වෙමින් සිටියි
ඊයේ (07) දිනය වන විට PCR පරීක්ෂණ 1280 ක් සිදු කර ඇත
මේ වන විට ලංකාව තුළ PCR පරීක්ෂණ 308,989 ක ප්‍රමාණයක් සිදු කර ඇත
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();