ආසාදිත කාන්තාවගේ මවටත් වෛරසය වැලදෙයි.
මිනුවන්ගොඩ සේවිකාවගේ මවටත් කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව මේ වන විට සනාථ වී තිබේ. ඇය පොල්පිතිගම ප්රදේශයේ පදිංචි 58 හැවිරිදි කාන්තාවකි. ඇය මේ වන විට කොළඹ අයි.ඩි.එච්. රෝහගට ඇතුලත්කර ඇති අතර සමියාද පී.සී ආර්. පරීක්ෂණයක් සදහා යොමු කිරීමට පියවර ගෙන ඇත.
The post ආසාදිත කාන්තාවගේ මවටත් වෛරසය වැලදෙයි. appeared first on Lanka News Column.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments