ආමර් විදියේ පොලිස් මුරපොළේ සේවය කරනු ලබන පොලිස් සැරයන්වරයෙකුගේ පවුලේ සාමාජිකයින් දෙදෙනෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
මෙම පොලිස් සැරයන්වරයා පසුගිය දින කිහිපයේදී සේවයේ නිරතව සිටි බවත් මේ හේතුවෙන් එම පොලිස් මුරපොළේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින් 16 දෙනෙකු නිරෝධායනයට යොමු කිරිමට පියවර ගත් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටී.
The post පොලීසියේ සැරයන්වරයෙකුගේ පවුලේ දෙදෙනෙක්ට කොරෝනා. appeared first on Lanka News Column.
0 Comments