Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ලංකාගම සිංහරාජ මාර්ගය සමිබන්ධව යුනෙස්කෝ ප්‍රධාන කාර්යාලය කරුණු විමසයි.

සිංහරාජ  දෙණියාය මාර්ගය ඉදිකිරිම සමිබන්ධව පරිසර හා සොබාදහමි අධ්යයන මධ්යස්ථානය  හා අපගේ ඉල්ලීම මත මෙරට ජනතාව දිගින් දිගටම  ප්‍රංශයේ  යුනෙස්කෝ  කාර්්යාලය දැනුවත් කල අතර එහි ප්‍රතිපලයක් ලෙස  ලෝක උරුම ප්රධාන කාර්්යාලය විසින් ලංකාවෙි යුනේස්කෝ කාර්්යාලය  වෙත ලිපියක් යොමු කර ඇත .

ඒ අනුව පරිසරයට හානියක් සිදුවුවද විරෝධතා මැද  ලංකා රජයේ ජනපති වරයා සිංහරාජය පෙරණ කලාපයට හානිවන පරිදි මාර්ගය ඉදිකිරීමි කරගනයාමට ගන්නා ලද තීරණය නිතිවිරෝධි වන හෙයින් ලංකාවෙි යුනෙස්කෝ ලොක් උරුම කාර්්යාලය වෙත මෙි සමිබන්ධයෙන් විමසීමක් කර ඇති අතර මෙි සමිබන්ධව ලංකාවෙි යුනෙස්කෝ කාර්්යාලයෙන් පිලිතුරු ලැබෙින තුරු සිටින බව එහි සදහන් කර ඇත.‍ෙ

ඒ අනුව එම ලිපියේ වැඩි දුරටත් සදහන්වන්නේ  කිසියමි සංවර්ධන කටයුත්තක් ලොක් උරුම සිංහරාජයේ හෝ පෙරණ කලාපයේ සිදුකරන්නේ නමි ඒ සදහා පරිසර තක්සේරුවාර්ථාවක් නිසි ක්‍රමවේදයට සිදුකල යතු බවත් ඒම වාර්තාව ලෝක සංරක්ෂණ සංගමය මගින් අධික්ෂණය කල යුතු බවත්ය.

කෙසේ වෙතත් සිංහරාජ මාර්ගය සමිබන්ධව   අප සංගමය හා ප්‍රංශ ලෝක උරුම කාර්්යාලය වෙිත අපගේ ඉල්ලීම පරිදි ලිපි යැවූ ජනතාවට මෙි වන විට ඇති සැකය ලංකාවෙි යුනෙස්කෝ කාර්්යාලය මෙම මාර්ගය සමිබන්ධ නිහඩව සටියේ මන්ද යන්නත් මෙම ලිපියට අදාලව විධිමත් පරික්ෂණයක් නොකර කරුණු දැක්වීමෙි ප්‍රවණතාවක් ඇති බවයි.

කෙසේ වෙතත් සොබාදහමට වග කියන ජනතාවක් ලෙස අප තවදුරටත් මෙි සමිබන්ධව විමසිල්ලෙන සිටින අතර මෙි සමිබන්ධව අපගේ නිගමනයන්ද යුනේස්කෝ ප්රධාන කාර්්යාලය වෙිත යැවීමට කටයුතු කරමි .

විවෘත ලිපිය බැලීමට මෙම දිගුව භාවිතා කරන්න

http://whc.unesco.org/en/news/2184?fbclid=IwAR1ATfNQ-_E1OpnAlZIVSATZQ5DdZ3uUOdOA60isV5PdjjvlcZpY5JRP4eI

මෙයට

Raveendra Kariyawasa

The post ලංකාගම සිංහරාජ මාර්ගය සමිබන්ධව යුනෙස්කෝ ප්‍රධාන කාර්යාලය කරුණු විමසයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();