මහජන පරීක්ෂකවරුන්ගේ සංගමය පුවත්පතකට සඳහන් කර ඇත්තේ ඉන්දියාවේ සිට බ්රැන්ඩික්ස් ආයතනය විසින් ගෙන්වන ලද ඔවුන්ගේ සේවකයන්ගෙන් කිසිවෙකු තමන් යටතේ නිරෝධායන වී නැති බවයි.
සංගමය පවසන්නේ ඉන්දියාවේ විසාකාපට්නම් සිට ගෙන්වන ලද සේවකයන් මුල් දින 14 හෝටලයක නිරෝධායන වූ බව පැවසුවද ඊළග දින 14 ක කාලය ස්වයං නිරොදායනය විය යුත්තේ තම නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ බවයි.
නමුත් එම කිසිවෙකු දෙවන දින 14ක කාලය ස්වයං නිරෝධායනය තම සංගමය යටතේ සිදු වී නැති බවද සංගමය අවධාරණය කර ඇත.
The post ඉන්දියාවෙන් ගෙන්වූ බ්රැන්ඩික්ස් කිසිම සේවකයෙකු අප යටතේ නිරෝධායනය වූයේ නෑ. appeared first on Lanka News Column.
0 Comments