Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නිරෝධායනයට යන අතරතුර මියගිය කාන්තාවගේ මරණයට හේතුව හෘදයාබාධයක්

ඊයේ (07) දිනයේදී යක්කල සිට වැලිකන්ද නිරෝධායන මධ්‍යස්ථානයට රැගෙන යද්දී මියගිය 68 හැවිරිදි කාන්තාවගේ මරණයට හේතුව හෘදයාබාධයක් බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළේය.
 
ඒ මහතා කියා සිටියේ "ඇත්තටම වුණේ මෙම කාන්තාව කොවිඩ් ආසාදනය වූ සේවකයකුගේ පවුලේ කෙනෙක්. ඔබ දන්නවා කොවිඩ් ආසාදනය වුණොත් අපි අනිවාර්යයෙන්ම පවුල්වල සාමාජිකයින් නිරෝධායනයට රැගෙන යනවා. එසේ රැගෙන යද්දි යම්කිසි රෝගී තත්වයක් ඇතිවෙලා තිබෙනවා. ඉතිං වහාම යුධ හමුදා වෛද්‍ය කණ්ඩායම් ඒ සබැඳිව ක්‍රියා කරලා තිබෙනවා. නමුත් ඇය මියගියේ අන් කිසිවක් නිසා නොව හෘදයාබාධයකින් බවට තහවුරු වෙලා තිබෙනවා" යනුවෙනි. 
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();