Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කැලිෆෝනියා ප්‍රාන්තයේ 60,000කට අධික පිරිසක් ඉවත් කෙරේ

 
අමෙරිකාවේ දකුණු කැලිෆෝනියා ප්‍රාන්තයේ 60,000කට අධික පිරිසක් ඉවත් කිරීමට පියවර ගෙන ඇත. ඒ ලැව්ගිනි හේතුවෙන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 
අධික සුළං තත්ත්වය හේතුවෙන් ගින්න මැඩ පැවැත්වීමට බාධාවක් වී ඇතැයි බලධාරීන් සදහන් කරනු ලැබේ. 
 
බොහෝ ප්‍රදේශවල විදුලිය විසන්ධි කිරීම ද පියවර ගෙන තිබේ. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();