18 සහ 19 කොරෝනා මරණත් වාර්තා වෙයි.
මෙරටින් වාර්තා වන 18 වන සහ 19 වන කොරෝනා මරණද මෙරටින් වාර්තා වෙයි.මෙසේ මිය ගොස් ඇත්තේ කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබමින් සිටි 87 හැවිරිදි කාන්තාවක් සහ 19 හැවිරිදි අයෙකි. ඒ අනුව අද දිනයට පමණක් කොරෝනා මරණ 03ක් සිදුව ඇත.
…ගමගේ….
The post 18 සහ 19 කොරෝනා මරණත් වාර්තා වෙයි. appeared first on Lanka News Column.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments