මධ්‍යම පළාතේ පුද්ගලයන් 17 දෙනෙකු නිරෝධයට ලක් කර තිබේ. පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා සඳහන් කර ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයේ අටදෙනකු, මාතලේ අටදෙනෙකු හා නුවරඑළියෙ එක් අයෙකු මෙසේ ස්වයංනිරෝධායනය සඳහා යොමුකර ඇති බවයි.ඉන් කිහිපදෙනෙකු උණ රෝගී ලක්ෂණ වලින් පෙළෙන බව ද අධ්යක්ෂවරයා සඳහන් කර ඇත.
The post මධ්‍යම පළාතේ පුද්ගලයන් 17 දෙනෙකු නිරෝධයට. appeared first on Lanka News Column.
0 Comments