බොරැල්ලේ පිහිටි රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්රතිකාර ගනිමින් සිටි වයස මාස දහයක දරුවෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත. එම බිලිදාගේ පියාට කොරෝනා ආසාදිත වී ඇති බව පරීක්ෂණ මගින් මේවන විට හෙලි කරගෙන ඇත.
මේ නිසා එම රෝහලේ බිලිදා සිටි වාට්ටු සංකීර්ණයේ සියලු කාර්ය මණ්ඩලය කොරෝනා පරීක්ෂණ සඳහා යොමු කර තිබේ.
The post මාස 09ක බිළිඳෙකුට කොරෝනා වෛරසය ආසාදනය වෙයි. appeared first on Lanka News Column.
0 Comments