Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කහ ඉරේදී දැරියක් හැප්පු බීමත් පොලිස් නිලධාරියා පොලීසියටම දිවගොස් සැඟවෙයි! [VIDEO]

බීමත් පොලිස් නිලධාරියකු කහ ඉරක් මතදී පාසැල් දැරියක් අනතුරට ලක් කිරීමේ සිදුවීමක් වාර්තා වනවා. අදාළ අනතුර සිදුකල එම පොලිස් නිලධාරියා ඔහු සේවය කරන පොලිස් ස්ථානය කරා දිව ගොස් පොලීසියේ සැඟවී ඇති අතර ඉන් අනතුරුව සිදුවුයේ කුමක්ද යන්න වාර්තා වී නැහැ.

කෙසේ වෙතත් අදාළ බීමත් පොලිස් නිලධාරියා පොලිස් ස්ථානයට දිවගොස් සැඟවෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ ජාල වලට නිකුත් වී ඇත්තේ මේ අයුරින්…



from රට තොට – Colombo Tribune https://ift.tt/3klbwne
tribune

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();