Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික සුමීර අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන සුමීර මධුසංඛ කොටහේන ප්‍රදේශයේ  දී හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
 
කොටහේන පොලීසිය සිදුකළ විශේෂ විමර්ශනයකදී සුමීර මධුසංඛ නොහොත් සුමීර හෙරොයින් ග්‍රෑම් 1යි මිලිග්‍රෑම් 200ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇතැයි සදහන්වේ.
 
ඔහු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ආමි සම්පත්ගේ ගෝලයෙකු බවට තොරතුරු හෙළිව ඇත. 
සැකකරු අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව කොටහේන පොලීසිය සඳහන් කළේය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();