Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඩොසර් කර මාසදෙකයි… අපරාධකරුවන් තවමත් නිදැල්ලේ.

ඓතිහාසික කුරුණෑගල රාජධානියේ ජීවමාන සාක්ෂියක් ලෙස පැවති පෞරාණික බුවනෙකබාහු රාජ මණ්ඩපය යැයි සැලකෙන ගොඩනැගිල්ල කඩා දමා මේ වනවිට මාසදෙකක් ගතවන බවත් මෙතෙක් ඊට වගකිවයුතු වරදකරුවන් අත්අඩංගුවට ගෙන නැති බවත් ජබතා විමුක්ති පෙරමුණේ නාමල් කරුණාරත්න මහතා ඊයේ (15) පෙරවරුවේ එම එම පෞරාණික ගොඩනැගිල්ල ඉදිරිපිට සිට පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී අවධාරනය කළේ ය.

ගොඩනැගිල්ල පසුගිය ජුලි 14 වනදා රාත්‍රියේ ඩෝසර් කර කඩා විනාශ කිරීම සම්බන්ධයෙන් කුරුණෑගල නගර සභාවේ නගරාධිපති තුෂාර සංජීව විතාරණ  එරෙහිව පැමිණිලි කිහිපයක්ම ගොනු වී ඇතති බවත් ඒ සම්බන්ධයෙන් තවමත් පොලිසිය නිසි ක්‍රියාමාර්ග ගෙන නැති බවත් නාමල් කරුණාරත්න  අවධාරණය කළේ ය.

The post ඩොසර් කර මාසදෙකයි… අපරාධකරුවන් තවමත් නිදැල්ලේ. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();