Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සායක්කාරයින්ගෙන් අලංකාර වූ කතරගම

මේ දිනවල කතරගම ප්‍රදේශයේ බහුලව සංචාරක පක්ෂීන් දක්නට ලැබේ.
 
ඔවුන් අතර බහුලව දක්නට ලැබෙන්නේ වර්ණවත් පියාපත් වලින් යුත් කොක් වර්ගයකි.
 
මෙම කොක්කු වර්ගය ලංකාවේ කොක්කුන්ට වඩා විශාල වන අතර කහ පැහැති හොටකින්ද යුක්තවේ. 
 
ප්‍රදේශවාසීන් මෙම කුරුල්ලන්ව හඳුන්වන්නේ සායක්කාරයින් ලෙසයි.
 
(සෙල්ල කතරගම එම්.එන්.පියරත්න)

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();