Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කොළඹ අද රාත්‍රී ජල සැපයුම ඇනහිටී

අද(17) රාත්‍රී 08.00 සිට පැය 12ක කාලයක් කොළඹ 01 ප්‍රදේශයේ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරයි.
 
ඒ අනුව අද ප.ව. 08:00 සිට හෙට (18) පෙ.ව. 08:00 දක්වා පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇත.
 
එසේම කොළඹ 02, 03, 07, 08, 09, 10, 11 යන ප්‍රදේශවල අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේය.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();