Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සුන්බුන් අතරින් බේරා ගත් බිළිඳා මිය යයි

මහනුවර - බූවැලිකඩ ප්‍රදේශයේ ගොඩනැගිල්ලක් ගිලා බැසීම හේතුවෙන් අසල නිවසක සිරව සිටි අය අතුරින් බේරාගෙන රෝහල් ගත කළ මාස එකහමාරක් වයසැති බිළිඳා ජීවිතක්ෂයට ‍පත්ව ඇතැයි පොලිසිය පවසයි.
 
අද (20) අළුයම් කාලයේ දී සුන්බුන් අතර සිරවී සිටි බිළිඳා මුදාගෙන මහනුවර මහරෝහල වෙත ඇතුළත් කර තිබුණි.
 
එසේම සුන්බුන් අතර සිරවී සිටිතැයි සැළකෙන එම බිළිඳාගේ දෙමව්පියන් සොයා මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකය. 
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();