Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රංගන ශිල්පි කුමුදුගේ "දැහැටි" අද ජනගත කරයි

රංගන ශිල්පි කුමුදු නිශාන්ත පෙරේරා විසින් රචිත "දැහැටි"යොවුන් නවකතාව අද(16) එළිදකී. 
 
බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ දී සවස 04.30ට එය සිදු කෙරේ. 
 
මෙය ඔහුගේ පළමු ග්‍රන්ථයවේ. ඒ අනුව රංගනයෙන් ඔහු ග්‍රන්ථකරණයට පැමිණීමක් ලෙස මෙය සැලකිය හැකිය.
 
කුමුදු නිශාන්ත සිය ජීවිතයේ ලද අත්දැකීම් සමග ‘දැහැටි‘ තුළ සමාජයීය, ආර්ථික ප්‍රශ්න ගණනාවක් කතා බහට ලක් වේ. 
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();