Ticker

6/recent/ticker-posts

Header Ads Widget

විරෝධතා මැද මන්තීරු නීතිය යලි වෙනස් වේ.

මංතීරු නීතියේ තවත් ක‍්‍රමවේදයක් අද (23) දිනයේ සිට අත්හදා බැලීමට තීරණය කර ඇත. ඒ අනුව, බස් ප‍්‍රමුඛතා මංතීරුවේ අද සිට ධාවනය කළ හැක්කේ මගී ප‍්‍රවාහන බස් රථ, පාසල් සේවා බස් රථ, කාර්යයාල සේවා බස් රථ සහ වෑන් රථවලට පමණක් බව වාර්තා වේ.

The post විරෝධතා මැද මන්තීරු නීතිය යලි වෙනස් වේ. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();