Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඇමරිකා එක්සත් ජනපද තානාපතිනිය, කථානායක මුණගැසේ

ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ඇමරිකා එක්සත් ජනපද තානාපතිනි ඇලයිනා ටෙප්ලිට්ස් මහත්මිය පසුගියදා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාව මුණගැසුණි. 
 
මෙම අවස්ථාවට ජාත්‍යන්තර සංවර්ධනය පිළිබද ඇමරිකානු  ඒජන්සියේ  ශ්‍රී ලංකාවේ අධ්‍යක්ෂ රීඩ් අයෙෂිමාන් මහතා සහ තානාපති කාර්යාලයේ දේශපාලන නිලධාරී ජෙෆ්රි ෂැනිං මහතාද සහභාගී වූහ. මෙම හමුවට පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතාද එක්විය.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();