Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අයි.පී.එල් අද ඇරඹේ.

2020 අයි පී එල් ක‍්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී අද ආරම්භ වේ. ඉන්දියාවේදී පැවැත්වීමට නියමිතව තිබූ මෙම තරගාවලිය අවස්ථා කිහිපයකදි කල්දැමුණි. කොරෝනා වෛරසය එරට තුළ සීඝ‍්‍රයෙන් ව්‍යාප්ත විම හේතුවෙන් එම තීරණය ගෙන තිබුණි. ඒ අනුව නරඹන්නන්ගෙන් තොරව සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව මෙවර අයි පී එල් ක‍්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට තරග සංවිධායකයින් තීරණය කර ඇත.

The post අයි.පී.එල් අද ඇරඹේ. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();