හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා
හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගය රථ වාහන ධාවනය නවතියි
ගිනිගත්හේන, රම්පාදෙනියේදී විශාල ගලක් පෙරළීමෙන් හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ රථ වාහන ධාවනය ඇනහිටීයි.
අද (24) උදෑසන 7 සිට මාර්ගය අවහිර වී ඇති බව වාර්තා වෙයි.
මාර්ගයට පෙරළී ආ ගල ඉවත් කරන තෙක් මාර්ගයේ ගමන් ගන්නා රථවාහන ගිනිගත්හේන දියගල, නෝටන්බ්‍රිජ්, ලක්ෂපාන, කළුගල මාර්ගය භාවිතා කරන ලෙස ගිනිගත්හේන පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments