Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ලොව පුරා කොරෝනා මරණ ලක්ෂ නවය ඉක්මවයි

ලොව පුරා කොවිඩ් 19 වෛරසය ආසාදිතයන්ගේ සංඛ්‍යාව 30,911,999 ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය අද (21) අලුයම වාර්තා කරයි
 
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරස ආසාදිත මරණ සංඛ්‍යාව 959,059 බව ද වාර්තා වෙයි
 
කොරෝනා වෛරස ආසාදනය වී සුවය ලැබූ පිරිස 21,147,903 ක් බව ද වාර්තා වෙයි
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();