Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මහනුවර ගොඩනැගිල්ල නීති විරෝධීයි.

 

මව, පියා සහ බිළිදියකට ජීවිත අහිමි කරමින් මහනුවර, බූවැලිකඩ ප‍්‍රදේශයේදී ඊයේ කඩා වැටුණු පස් මහල් ගොඩනැගිල්ල නිසි ප‍්‍රමිතියකට ඉදිකර නොමැති බව අනාවරණ වී තිබේ. අදාළ අනතුරෙන් පසු ගොඩනැගිල්ල ඉදිකිරීම සම්බන්ධයෙන් සිදුකළ පරීක්‍ෂණයකදී මේ බව හෙළි වී තිබේ. එහිදී අනාවරණ වී ඇත්තේ මෙම පස් මහල් ගොඩනැගිල්ල ඉදිකර තිබුණේ අස්ථාවර භූමි ප‍්‍රදේශයක බවත්  ඉදිකිරීමේදී භූමියේ පවතින විද්‍යාත්මක තත්ත්වයට ගැලපෙන පරිදි අදාළ ඉදිකිරීම සිදුකර නොමැති බවත්ය.

The post මහනුවර ගොඩනැගිල්ල නීති විරෝධීයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();