Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කාලගුණයෙන් රතු නිවේදන

කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව අද (21) දින සවස 6.00 දක්වා නිකුත් කර ඇති වාර්තා වලට අනුව රතු නිවේදනයක් නිකුත් කර ඇත.
 
ඒ අනුව දිවයින හරහා සුළඟේ වේගය පැ.කි.මී (40-50) පමණ වෙයි
 
විශේෂයෙන් බස්නාහිර,සබරගමුව,දකුණ,මධ්‍යම,උතුර,උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සහ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට පැ.කි.මී.60 පමණ වන තද සුළං ඇති විය හැකි බව ද වාර්තා වල සඳහන් වෙයි
 
 
 
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();