Ticker

6/recent/ticker-posts

Header Ads Widget

හරීන්ගෙන් ප‍්‍රබල හෙලිදරවුවක්.

පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් කතෝලික සභාව දැනුවත්ව සිටින්නට ඇතැයි පාර්ලිමේන්තු මන්ති‍්‍ර හරීන් ප‍්‍රනාන්දු  පාස්කු ප‍්‍රහාරය පිළිබඳ සොයාබැලෙන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ සාක්ෂි ලබාදෙමින් ප‍්‍රකාශ කළාය.

එහිදී මන්ත්‍රීවරයා තවදුරටත් කියා සිටියේ පාස්කු දිනයේ ප‍්‍රධාන දේවමෙහෙය සාමාන්‍ය සම්ප්‍රදාය අනුව අගරදගුරු තුමන් විසින් පැවැත්විය යුතු වුවත් අප්‍රේල් 21 වෙනිදා එවැනි ප්‍රධාන දේව මෙහෙයක් නොපැවැත් වූ බවත්ය.

 

The post හරීන්ගෙන් ප‍්‍රබල හෙලිදරවුවක්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();