Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රජයේ නිල පුවත් කෙටි පණිවුඩ සේවාව නැවතත් හෙට සිට

රජයේ නිල පුවත් කෙටි පණිවුඩ සේවාව නැවත එළි දැක්වීමේ අවස්ථාව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තු පරිශ්‍රයේ දී හෙට (22) පෙරවරු 11.00 ට පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.
 
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව යටතේ ක්‍රියාත්මක වන රජයේ නිල පුවත් කෙටි පණිවුඩ සේවය ජනතාවට වඩාත් සමීප කරමින් විශ්වාසනිය හා වේගවත් පුවත් සේවයක් බවට පත් කීරීමේ අරමුණින් කෙටි පුවත් සේවය යළි සක්‍රීය කිරීමට කටයුතු සම්පාදනය කර තිබෙයි
 
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව යටතේ ක්‍රියාත්මක රජයේ නිල පුවත් වෙබ් අඩවිය www.news.lk හා dgi.gov.lk සමගාමීව ජංගම දුරකථන කෙටි පුවත් සේවය නැවත සක්‍රීයව ආරම්භ කෙරෙයි
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();