Ticker

6/recent/ticker-posts

Header Ads Widget

උපාධිධාරී පුහුණුව සාර්ථකව ඇරඹෙයි

ජනාධිපතිගේ සංකල්පයකට අනුව උපාධිධාරින් සඳහා පුහුණු වැඩමුළුවක් 2020 සැප්තැම්බර් 14 වන දින යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සෙනරත් බංණ්ඩාර ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ පූර්ණ අධීක්ෂණය යටතේ යාපනය ප්‍රදේශයේ උපාධිධාරීන් 2078 දෙනෙකු සඳහා ආරම්භ කරන ලදි
 
යහපත් ආකල්ප වලින් හෙබි කුසලතා පූර්ණ නායකත්ව ගුණාංග සපිරුණු රාජ්‍ය සේවකයන් බිහි කිරීම පරමාර්ථය කර ගනිමින් මෙම පාඨමාලාව ආරම්භ කරන ලදි
 
ධනාත්මක ආකල්ප වර්ධනය කර නායකත්ව ගුණාංගයන්ගෙන් සපිරුණු  වගකිව යුතු පුරවැසියන් බවට පත් කිරීමට අවශ්‍ය පසුබිම් සැකසීම සඳහා වන විෂය පරාසයන් ආවරණය කිරීම මෙහිදී සිදුවෙයි
 
මෙම පුහුණු වැඩමුළු යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සම්බන්ධතාවයෙන් යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් රාජ්‍ය ආයතනයන් සහ පුද්ගලික ආයතනයන්හි සහයෝගය ඇතිව පවත්වනු ලැබෙයි.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();