Ticker

6/recent/ticker-posts

Header Ads Widget

20 හැදුවෙ කවුද? මම දන්නෙ නෑ…

මත භේදයට තුඩු දී ඇති 20 වන ව්‍යවස්ථා ශංශෝධනය පිළිබදව පසුගියදා වෛද්‍ය සීතා අරබේපොළගෙන් මාධ්‍යවෙදීන් විමසන ලදි.

එහිදී මාධ්‍යෙවදීයෙක් ඇයගෙන් අසා සිටියේ 20 ශංශෝධනය සකස් කළේ කවුද යන්නයි ඇය සදහන් කළේ එය අධිකරණ ඇමතිවරයාගෙන් දැනගත යුතු බවත් මම කොහොමටත් නොදන්නා බවත්ය. දිගින් දිගටම 20 වන  ශංශෝධනය අවජාතක වී ඇති බව මේ වන විට මනාව පෙනී යයි.

කෙසේ වෙතත් අධ්‍යාපන ඇමති ජී. ඇල්. පීරිස් පසුගියදා මාධ්‍ය හමුවකදී සදහන් කළේ 20 වන ශංශෝධනය ආණ්ඩුවේ බවත් එහි වගකීම ආණ්ඩුව භාර ගන්නා බවත්ය. එසේ නම් ආණ්ඩුව නියෝජනය කරන සියලු දෙනා එක අරයගෙන් අහන්න මෙයාගෙන් අහන්න යැයි නොකියා 20 වන ශංශෝධනය අපේය කියා බාර ගත යුතුය.

…ගමගේ …

The post 20 හැදුවෙ කවුද? මම දන්නෙ නෑ… appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();