තවත් කොරෝනා ආසාදිතයන් 13 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.
ඒ අනුව මේ වන විට සුවය ලැබූ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 3142 දක්වා ඉහළ ගොස් ඇත.
ඊයේ (23) දිනයේ වාර්තා වූ නව රෝගීන් 11 දෙනාත් සමග මෙරට සමස්ථ ආසාදිතයින් ගණන 3,324ක් දක්වා ඉහළ ගියේ ය.
එසේම රෝගීන් 169 දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශ සඳහන් කළේ ය.
0 Comments