Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කැනඩාවට නීති විරෝධීව යෑමට තැත් කළ ලාංකිකයින් 13ක් දැලේ

ව්‍යාජ වීසා බලපත්‍ර උපයෝගී කර ගනිමින් කැනඩාව බලා යෑමට උත්සහ කළ ශ්‍රී ලාංකිකයින් 13 දෙනෙකු කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන ඇත.
 
ඔවුන් ප්‍රථමයෙන් ශ්‍රී ලංකාවේ සිට දෝහා කටාර් වෙත ගොස් අනතුරුව කැනඩාව ට යාමට උත්සහ දරා ඇති බව වාර්තාවේ. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();